
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල ලබන නොවැම්බර් මස ජනතාවට දැණෙන මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (24) පැවසීය.
ගෑස් මිල සූත්‍රයට අනුව මිල සංශෝධනය කරන දින සෑම මසකම 5 වැනිදා බව කී කේතේෂ්වරම් මහතා එදින මිල අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කට්ටිය ගෑස් ගන්නවා අඩුයි නේද? ඒකනේ ඔය ගණන් බස්සන්නේ... පවු මෙයාලගේ ලාබෙත් අඩුවෙලා වගෙයි.
වැඩිකිරීම් සිදුකළ මට්ටමින්ම ගණන් අඩු කිරීම විය යුතු නොවේද...?
කොහොමද අලියලගේ අපිලගේ වැඩ? පොලින් තිබුනාද කියලාවත් මතක නැහැ. ඇත්තටම පෝලින් තිබුනාද?
දෙතුන් දාහෙන් වැඩි කරලා තුන් හාරසීයෙන් අඩු කරනවට වැඩිය හොඳ නැද්ද තිබුණ මිලටම දුන්නම්. ලෝක වෙළඳපොළේ CNG මිල අහස උසට ගියාට GPI මිල අඩුවෙලා තියෙන්නේ.
අනේ මන්ද, හරක් මේ තරම් සතුටින් තමන්ගේම උවමනාවෙන් බර අදිද්දී පාලකයෝ ඒකටත් එරෙහිව කටයුතු කරනවා. අපි සියලු සැප අත්හැරලා, සියල්ල දන් දීලා ඊලන ආත්මේ දිව්‍ය ලෝකේ යනවට අපේ රටේ පාලකයින් විරුද්ධයි.