(ඉන්දිකා රාමනායක)

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 8,807 ක ප්‍රමාණයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු නාවලපිටිය පාර් රේන්දපොල ප්‍රදේශයේ දී විශේෂ කාර්යබළකාර  මගින් අඩංගුවට ගෙන ඇත .

මෙම ජාවාරම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව  මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි මැණික්බෝව,ප්‍රදේශයේ පදිංචිකරුවකු බව විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇත්ගාල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.