කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ඒ අනුව එම මන්ත්‍රිවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස නාගරික මන්ත්‍රිවරුන් 35 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව පිළියන්දල මහනා සෞඛ්‍ය පරීක්ෂක ඉන්දික එල්ලාවල මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුගේට කිව්වා නම් නගර සභාව ආපහු රැස්කරවන්න තිබුණා.
ලොකුගේට කියන්න. රජයටත් කියන්න. පාර්ලිමේන්තුවේ ඉන්න 225ටත් කොරෝනා දෙන්න. එදාට මේ වසංගත ලංකාවෙන් දුරුවෙයි.