(ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)
අලෙවි කිරීමට සූදානම් කර තිබූ කසිප්පු පැකට්ටුවක් පානය කළැයි උරණ වූ පුතකු තම පියාට පහරදී මරාදමා ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.
වරකාපොළ මයුර ගම්මායේ පදිංචි එස්.පී.කරුණාරත්න නමැති හැට හැවිරිදි පියකු මෙසේ මරාදමා ඇතැයි පොලිසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධ බව කියන 36 හැවිරිදි පුතා පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
ගම්මානයේ කඩයක් ඉදිරිපිටදී පහර කෑමට ලක් වූ පිය නිවෙසට දිව යමින් සිටියදි අතර මගදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd