(ඉන්දිකා රාමනායක)
මඩකලපුව වව්නතීව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනා ඝතනය කර ඇත්තේ ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා බව පොලිසිය කියයි.
ඝාතකයන් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය කර ඔවුන් සතුව තිබු රාජකාරි පිස්තෝල දෙක ද පැහැර ගෙන ගොස් තිබුණ්.
සාතනයට ලක්ව ඇත්තේ ද්‍රවිඩ කොස්තාපල් වරයකු හා සිංහල කොස්තාපල්වරයෙකි.
ද්‍රවිඩ කොස්තාපල්වරයා ගේ දෑත් පිටපුසට බැඳ ඝතනය කර ඇති අතර සිංහල කොස්තාපල්වරයා රාජකාරි විවේකයේ සිටියදි ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම අකර්මන්‍ය වෙලා නිද්‍රාශීලීව ඉන්න මේ "සුන්දර " මොහොතේ ඔය වගේ දෙකට මොන අදහස්ද?
කොටියෝ ආයෙමත් පණගහලා නැගිටිනවා වගෙයි පෙනෙන්නේ. ඔය මාර්ග බාධකවලට හමුදාවෙනුත් දෙතුන් දෙනෙක් දමන්න වෙයි..
මේවට සම්පූර්ණ වගකිම කලින් බලයේ සිටිය යාහපාලනයේ නාම්බන් ටික බාරගත යුතුයි.
දැනට අවුරුදු 28ට ඉහතදී, එනම් 1990 -06 -11 දින නැගෙනහිර පාළාතේ සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් 600ත් 774ත් අතර ප්‍රමාණයක් නිරායුධ කර වෙඩි තබා ඝාතනය කරන්නට එල්.ටී.ටී.ඊය කටයුතු කළ ආකාරය දැන් ඉන්නා බොහෝදෙනාට අමතකව ගොස්ව ඇත.
සතුටුයිද දැන්? ඔන්න ඕකටනේ දැන් අවුරුදු 4ක් තිස්සේ යහපාලනය කියකියා බැරි පාලනයක් ගෙනිච්චේ? දැන් සැපද?