(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  ආසාදිතයන් සංඛ්‍යාව  සියයට 25 කින් පමණ ඉහළ නැග ඇතැයි  සෞඛ්‍යය අමාත්‍යාංශය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

කොවිඩ්  රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා  ප්‍රධාන රෝහල් වලට අමතරව වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන යොදාගන්නේදැයි  අද තීරණය කරන සෞඛ්‍ය  අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය