
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ රෝගීන්ගේ භාවිතය සඳහා දේශීය නිෂ්පාදකයකු මැටි වාෂ්පීකරණ උපකරණයක් නිෂ්පාදනය කර ඇති අතර එම උපකරණ කට්ටල තොගයක් මාරවිල හා ලුණුවිල ජාතික රෝහල් වෙත පසුගියදා බත්තරමුල්ල ජාතික ශිල්ප සභාවේදී ප්රදානය කළේය.
එම මැටියෙන් නිෂ්පාදිත වාෂ්පි උපකරණ කට්ටල 75 ක් ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරහැපොල මහතා විසින් පොල්, කිතුල්, තල්, රබර් වගා ප්‍රවර්ධන හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට බාරදෙන ලදී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන කොහොම වුණත් කාර්යක්ෂමතාව ඉතා අඩුයි...
ලෝකයේ තියෙන ඔක්කොම එන්නත් බෙහෙත් ගෙනැල්ලා ඉවරවෙලා දැන් දේශීය බෙහෙත්වලට බැහැලා. හැමදාම දේශීය කියාගෙන ආණ්ඩු හැදුවට මේ පාර ලේසි වෙන්නේ නැහැ..