
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වසා දමා තිබූ කලවාන සතිපොල අද ( 03) වනදා සිට නැවත ආරම්භ කල බව කලවාන ප්‍රාදේශීය සභාව පැවසීය .
පසුගිය කාලයේදී කලවාන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් විශාල ලෙස වාර්තා වීම හේතුවෙන් කලවාන සතිපොල මාස එක හමාරකට අධික කාලයක් වසා දමා තිබිණි.
සතිපොල වෙළෙදුන්ගේ හා ජනතාවගේ ඉල්ලීම මත සෞඛ්‍ය අංශ වල උපදෙස් මත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ කලවාන සතිපොල නැවත ආරම්භ කල බව කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා පැවසීය .
සීමිත වෙළදුන්ගේ සහභාගිත්වයෙන් සතිපොල පැවැත්වෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කලේය.
2025 දෙසැම්බර් මස 30
18
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
701
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කලවාන සතිපොළ යළි විවෘත කරයි