
(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය මුලන්කාවිල් ප්‍රථමික පාසලක ඉගෙනුම ලබන සිසුන්ගේ මවුපියෝ පිරිසක් අද විරෝධතාවයක නිරත වූහ.
පාසලේ විදුහල්පති ඇතුළු ගුරු භවතුනට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ නඟන චෝදනාවලින් එම ගුරුවරුන් අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.
එම ක්‍රියා නවතා දමන ලෙසත් ඊට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් මෙහිදී විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙත් ඔය වැඩ නැති උන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතව එක පුද්ගලයෙක් තමන්ගෙ වෛරය පිරිමසාගන්න හදපු ඒවා රට පුරා බෙදනව, ඒකට ජාතිය අදාළ නැති වගේ මේක බැලුවම. වහාම නීති අංශයේ අය දැනුවත් කරන්න විධිමත්ව.
දැන් ඔයාලම ගෙදර යන්න