
(ලාල් එස් කුමාර)
කොළඹ කොටුට සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රියක කැලණිය හැන්සන්ටවුන් දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටීමෙන් එහි රියැදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මෙම අනතුරින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවත් රාත්‍රී 7.30 වන විටත් මෝටර් රථය ඉවත්කර ගැනීමට නොහැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පැවැසීය.
සවස 6.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd