
(යොහාන් භාසුර)
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිදහස වෙනුවෙන් හඬ නැගූ ශිෂ්‍ය නායකයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම, සිසු නායකයන්ට වසර ගණන් පංති තහනම් කිරීම සහ විශ්වවිද්‍යාලයේ සවිකරතිබූ සී.සී.ටී.වී. පද්ධතිය ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් ලක්‍ෂ 51 ක වන්දියක් ඉල්ලා සිටීම ආදි කරුණු රැසක් මූලිකරගනිමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ අද (4) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය.
මෙහිදී එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාදුන් අතර එම මර්ධනයට එරෙහිව ජනතාවගෙන් විශාල බැනරයකට අස්සන් ද ලබාගත්තේය.
(ඡායාරූපය: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට නරකද කැම්පස් එක වටේ තියෙන කුණු ඉවත් කරන්න කියල කිවුවා නම් .
ආපහු පටන් අරගෙන මෝඩ හැත්ත
කිසිම විනයක් නැති නැහැදිච්ච රස්තියාදු කාරයින්ව විශ්ව විද්‍යාල වලින් එළවලා දාන්න ඕනේ.බොහොම දුප්පත් පවුල් වලින් අග හිඟ කම් මැද ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන යාමට කැමති විනය ගරුක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිදහසේ තම අධ්‍යාපන කටයුතු කිසිම බාධාවකින් තොරව නිසි අයුරින් කරගෙන යාම සඳහා