(ඩයනා උදයංගනී)
නොවැළැක්විය හැකි හේතුවක් නිසා කලා භූෂණ සම්මාන උළෙල කල්දැමීමට සිදුව ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සම්මාන උළෙල ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අනිද්දා (15) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතව තිබිණි.
එය මෙවර සංවිධානය කර තිබුණේ 34 වැනි වරටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද කොන්ද කෙලින් තියෙන එක කලාකරුවෙකුට කරන්න පුළුවන් දේ. w. ජයසිරි අභීත කලාකරුවාණෙනි ඔබට අපගේ උපහාරය.
දැන්වත් කරගත්ත විපත්තිය තේරුම් අරගෙන කටයුතු කලොත් හොඳයි.
රෙද්දක් ඇඳගෙන සම්මාන උළෙලට යන්න පුළුවන්ද?
අපේ අප්පච්චි කීවා උගතමනා ශිල්පයමයි මතු රැකෙනා. එතනින් අප්පච්චි අදහස්කලේ මුලු රටේම උගතුන් සිටියොත් එම රට මතු කාලයේදීත් රැකෙන බව කියලා තමයි මට දැන් තේරෙන්නේ.