
පුද්ගලයන් හැත්තෑ දෙදෙනකු රැගෙන පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කසක්ස්තානයේ අක්ටාවු නගරයට නුදුරින් කඩා වැටුණි.
අනතුරින් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බව පැවැසෙයි.
යානයේ සිටි 72 දෙදෙනාගෙන් මගීන් 67 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනකු සිටි බව පැවැසෙයි.
යානය කුරුල්ලන් රංචුවක් මැදින් පියාසර කළ බවත්, යානය අනතුරට පත්වූයේ කුරුල්ලන් ගැටී ඇන්ජින්වලට හානි වීමෙන් බවත් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
යානය අසර්බයිජාන ගුවන් සේවයට අයත් එකකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් වීඩියෝපටවල සඳහන් වී තිබෙනවා... අනතුරින් දිවි බේරාගත් පිරිසක්. පරීක්ෂා කර බලා නිවැරැදි පුවත් ඉදිරිපත් කරන්න...
ඇමෙරිකාවේ සී.එන්.එන්. නාලිකාවේ කිව්වේ 38 දෙනෙක් ඉතිරිවුණා කියලයි...
මේ ගැන රොයිටර් නම් කියන්නේ ටිකක් වෙනස් කතාවක්, ඒ නිසා තව ටිකක් හොයලා බලලා කතාව නිවැරැදි කරන්න...
තොරතුරු පරීක්ෂා කරලා බලන්න.