IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කැළඹෙයි

ක්‍රයිස්ට්චර්ච්හි --- මුස්ලිම් දේවස්ථාන දෙකකදී අද දහවල් කළ වෙඩි තැබීමකින් යාඥා කරමින් සිටි 49 දෙනෙක් මිය ගියහ. ඔවුන් අතුරින් 41 දෙනකු සහ තවත් 7 දෙනකු දේවස්ථාන තුළදීම මියගිය අතර තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගියේය. 

විශේෂඥයන්ගේ වාර්තා අනුව මෙම වෙඩි ප්‍රහාරය හොඳින් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දකි. 

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට චෝදනා ලබා සිටින තැනැත්තා වයස 20 ගණන්වල සිටින්නෙකි. ඔහු හෙට (සෙනසුරාදා) ක්‍රයිස්ට්චර්ච් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න

https://tinyurl.com/y43ezbxv



අදහස් (9)

ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කැළඹෙයි

Ajsal Friday, 15 March 2019 09:38 AM

කොහොම වුණත් කියන්න තියෙන්නෙ ඕක තමා දේව කැමැත්ත කියලා. ඔයිට වඩා වෙඩි කන්න තිබුණා නම් එ්කටත් කරන්න දෙයක් නැහැ. එ්ක නිසා ඕක ඔච්චර කතා කරන්න ඕනෑ දෙයක් නෙමෙයි...

:       606       542

Dayal Friday, 15 March 2019 11:40 AM

ඔය කට්ටිය සේරම ලේ රසට ආසයි.

:       107       60

Liya Friday, 15 March 2019 02:20 PM

ගොඩක් කනගාටුයි. නමුත් ඔවුන් වපුරපු දෙයනුයි ඔවුන්ට අස්වෙන්න ලැබෙන්නේ. කරුණාවෙන් කියන්නේ.. අනුන්ගේ රටවල් අල්ලන්න හදන්නෙපා.

:       194       157

RaveendraFriday, 15 March 2019 03:50 PM

Liya මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. නමුත් ඔබ කෙටියෙන් සඳහන් කර ඇති යතාර්ථය මේ මිනිසුන්ට තේරුම් යනවිට සෑහෙන ප්‍රමාද බව කීමට හැක. අපගේ මාතෘභූමියටද ඉතා නුදුරේදී " මෙම පිළිලය මගින් තවත් අදුරු කාලයකට පෙරමග සැලසෙමින්" තිබෙනවා නොවේද? අප ජාතිවාදීන් නොවෙන්නෙමු. කව්රු කෙසේ කීවත් හොඳම උදාහරණය විල්පත්තුවයි.

:       175       161

ravin Friday, 15 March 2019 05:22 PM

අනුරාධපුර කොටි පුද භූමියේ සිදු කල සංහාරය අනුමත කරනවද? මිය ගිය අය කළ වැරැද්ද කුමක්ද? මොන ජාතියකට අයත් වුවද දැඩි දඬුවම් දිය යුතුයි. ඔවුන් බැලිය යුත්තේ ක්‍රිස්තියානුවන්ද, මුස්ලිම්ද, දෙමළද, නැතිනම් සිංහල බෞද්ධ හැටියට නොවෙයි. දිගන, අලුත්ගම සිරියාවේ උතුරේ සහ නවසීලන්තයේ සිදුවූ හැම අපරාධයක පිටුපස්සේ සිටි යට ලේ රස දැනිලා තියෙනවා. ඔවුන්ව නීතියේ රැහැනට කොටු කළ යුතුයි මනුෂ්‍යනාමයෙන්...

:       1       106

smn Saturday, 16 March 2019 05:15 AM

මෙතැන සංහාරයට ලක්ව සිටින්නේ සිරියාව වගේ රටවල සිදුවන හිරිහැර දරාගන්න බැරිව නවසීලන්තයට ගිය සරණාගතයන්… නවසීලන්තය බොහොම හොඳ සාමකාමී රටක්. එවැනි රටකට කැළලක් ඇතිකිරීම අරමුණු කරගත් උමතු මිනිහෙක් කළ හදියක් මේක. වෙඩි තියපු ගිනි අවියේ නම් වගයක් ලියලා තිබුණා. ඒවා අධිරාජ්‍යය පරාජය කළවුන්ගේ නම්... මේකෙන් අදහස් වෙන්නේ මෙය ඉතිහාසය හා සම්බන්ධ සටනක දිගුවක් බවයි. ලජ්ජාවට කාරණය වන්නේ ඒ සඳහා අසරණ නිරායුධ සරණාගතයන් පිරිසක් බිලිදීමයි. ඝාතකයා බියගුළු අපරාධකාරයකු බව මෙමගින් ඔප්පු වෙනවා.. මේ සිද්ධිය දැකලා මුළුමහත් ලෝකයම කම්පාවට පත්වෙලා ඉන්නේ. නවසීලන්ත ජනතාව අර දේවස්ථාන ඉදිරියේ මළවුන් වෙනුවෙන් මල් මිටමිට තියලා කඳුළු සලසලා තම ශෝකය ප්‍රකාශ කරනවා. නමුත් අපේ රටේ සමහරු දක්වන අදහස් දකිනකොට එක්තරා කාරණයක් පැහැදිලි වෙනවා. ව්‍යාජ සිංහල නම්වලින් පෙනී හිටින පෘතුගීසි, ලන්දේසි ජානවලින් පැවැත එන සමහර ඇත්තෝ අහිංසක බෞද්ධයන්ව උසි ගන්වමින් පරණ කෝන්තර පිරිමහගන්න හදනවා.

:       76       272

sandy123Saturday, 16 March 2019 08:50 AM

හොඳ අදහසක්... අකමැති කියලා "ඩිස්ලයික්" බොහොමයක් තියේවි. නමුත් යතාර්තයට කාටත් මුහුණ දෙන්න වෙනවා...

:       0       21

sandy123Saturday, 16 March 2019 08:58 AM

අනිත් එක තමයි මෙහෙම අයට කියන්න තියෙන්නේ තමන් අකමැති නම් වර්ජනය කරන්න. භාවිතා නොකරන්න. හරියට ඉන්දියාවට බනිනවා නමුත් ඉන්දියන් බදු, යාන-වාහන භාවිතා කරනවා. මුසල්මානුවන්ට බනිනවා නමුත් මුසල්මානු රටවලින් නිපදවන තෙල් සහ ගෑස් භාවිතා කරනවා. මේවට කියන්න වචන නැහැ.

:       18       132

sandy123Saturday, 16 March 2019 10:59 AM

හොද අදහසක්. අකමැති කියලා ඩිස්ලයික් බොහොමයක් තියේවි. නමුත් යථාර්තයට කාටත් මුහුණ දෙන්න වෙනවා. අනිත් එක තමයි මෙහෙම අයට කියන්න තියෙන්නේ තමන් අකමැති නම් වර්ජනය කරන්න. භාවිතා නොකරන්න. හරියට ඉන්දියාවට බනිනවා නමුත් ඉන්දියන් බදු, යාන-වාහන භාවිතා කරනවා. මුසල්මානුවන්ට බනිනවා නමුත් මුසල්මානු රටවලින් නිපදවන තෙල් සහ ගෑස් භාවිතා කරනවා. මේ වට කියන්න වචන නැහැ.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site