(ලාල් එස් කුමාර සහ විමුක්ති එස්. රුද්‍රිගු)

සමගි ජන බලවේගයේ   පිරිසක් අද (16) දහවල්  2.00 පමණ  කිරිබත්ගොඩ ඔරලෝසු කණුව අසල කොළඹ -  නුවර මාර්ගය අසලදි නාම පුවරු  ඔසවාගෙන  නිහඬ විරෝධය යෙදුණහ.

එහිදී එම විරෝධතාවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු  මන්ත්‍රි ෆීල්ඩ් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද එක්ව සිටි අයුරු