(උපාලි රණවීර)
කිරිඳිවැල සතොස වෙළෙඳ ආයතනයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට කොරෝනා ආසාදනයවීමෙන් එම වෙළෙඳසල තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.
එම ආයතනයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ 15 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව ස්වයං නිරෝධායනයට යොමු කරන බව ද සෞඛ්‍ය පරික්ෂක ඩ්.ඒ. බණ්ඩාරනායක මහතා පැවැසීය.
එම ප්‍රදේශවල සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී මෙම ආසාදිතයන් තහවුරු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd