(රංජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගූ)
පළාත් පාලන මැතිවරණයට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබු මෝසම තව දුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නැතැයි විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතාගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට අද (20) දැනුම් දුන්නේය.
ඒ අනුව අදාල නඩුකරය සුපුරුදු පරිදි සලකා බැලීමට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd