(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොලක සිටි සිවු දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම සිවු දෙනා නවාතැන් පොලෙන් එළියට දැමීමේ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මහපාරට වැටුණු එම සිවු දෙනාගෙන් දෙදෙනකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීයදී ගම්පහ පුරපති එරංග සේනානායක මහතාට දැනගන්නට ලැබීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් දෙදෙනා ප්‍රතිකාර පිනිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක සේවය කරන මෙම සිව් දෙනා ආසාදිතයින් වීම හේතුවෙන් නවැතැන් පොළෙන් එළියට දැමීම නිසා මෙලෙස යන එනමං නොමැතිවීම පිටව ගොස් ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොරෝනා හැඳුණැයි හතරක් නවාතැනෙන් දොට්ට
Jagath Santha Kumarakittuwa. Thursday, 29 April 2021 03:56 PM
පිළිසඳරක් පත්වෙන තැනට ගියා නම් ගොඩ.. නැද්ද මම අහන්නේ?
chandima Thursday, 29 April 2021 06:47 PM
ඔය මහා අන්ත ජඩ පාලනයක් තියෙනවා කියලා මොර දෙන ඇමෙරිකාවේත් මේ වසංගතය වෙලාවේ කිසිම කුලී නිවැසියෙක් එළියට දාන්න බැරි නීති ගෙනාවා. අපේ රටේ සර්ව පිත්තල රජවරුන්ට එව්වා දැනගන්න ලැබෙන්නේ නැතිව ඇති...
Soma Sunday, 02 May 2021 02:43 AM
මමත් මගේ ගෙදර හිටපු කොරෝනා කාරයින් ටික එළවලා දැම්මා..