IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂාකර ගන්න පියවරගෙන නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගතයෙන් රටේ ජනතාව ආරක්ෂාකර ගැනීම සඳහා එක පනතක් හෝ වගන්තියක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ක්‍රියාකර නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ රජය තවදුරටත් නිහඬව බලා නොසිට රට බෙිරා ගැනීම සඳහා සියලු පාර්ශව සමග සාකච්ඡා කර නිසි තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බවත් එසේ නොවන්නේ නම් මුළු ශ්‍රී ලාංකික ජනතාවම දැඩි අසීරුතාවයකට පත්වන බවත් අබෙිවර්ධන මහතා කියයි.

"කොරෝනා ව්‍යසනය හමුවේ ඊට ශක්තිමත්ව මුහුණදීමට ලොව බොහෝ රටවල් අණපනත් වෙනස් කරගෙන තිබෙනවා.නමුත් ලංකා ආණ්ඩුව තවමත් එවැනි කිසිඳු පියවරකට යොමු නොවීම නිසා රටේ ජනතාවට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුව තිබෙනවා

එන්නත් ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 200ක අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න වත්මන් රජය අපොහොසත් වී තිබෙනවා"

යනුවෙන් ද වත්මන් කොරෝනා තත්ත්වය පිළිබඳව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය අමතමින් වජිර අබෙිවර්ධන මහතා කීය.

 



අදහස් (1)

‘‘කොරෝනා වයිරසයෙන් ජනතාව ආරක්ෂාකර ගන්න පියවරගෙන නෑ‘‘

handima Tuesday, 25 May 2021 11:27 AM

ඉතින් ඔයාලටත් මන්ත්‍රී කමක් ලැබිලා තියෙනවනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site