(සුජිත් හේවාජූලිගේ)
කොරෝනා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යව හරි අඩකින් පමණ අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පවසයි.
කොරෝනා හේතුවෙන් සිදුවන මරණ මෙයට පෙර එක් දිනක දහයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුවත් දැනට වර්තා වන්නේ මරණ පහකට අඩු සංඛයාවක් යායි ද ඔහු සඳහන් කළේය.
රෝග ලකෂණ හේතුවෙන් ස්වේච්ඡාවෙන් රෝහල්ගත වන්නන්ගේ සංඛ්‍යාවද බෙහෙවින් පහළ ගොස් ඇතැයි ද සුදත් සමරවීර මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd