(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් තිදෙනකුගේ මරණ අද (26) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 647 ක් දක්වා ඉහළ ගියේය.
ගල්පාත ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්, කඳාන ප්‍රදේශයේ 92 හැවිරිදි අයෙක් සහ අවිස්සාවේල්ල ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා මරණ තව තුනක්