
(මොහොමඩ් ආසික්)
අකුරණ තැපැල් කාර්යාලයේ සේවකයකු කොවිඩ් 19 වයිරසය ආසාදිත වී ඇති බවට හඳුනා ගැනීම නිසා අකුරණ තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
අකුරණ තැපැල් කාර්යාලයේ සේවකයකු ආසාදිත බවට හෙළි විමත් සමඟ තැපැල් කාර්යාලය තාවකාලිකව වසා එහි සියලු සේවකයින් ස්වයං නිරෝධායනයට යොමු කළ බවද සෞඛ්‍ය අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd