(ඉන්දිකා රාමනායක)
උත්සව සමයේ ජනතාව සෞඛ්‍යය නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් සම්බනධයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය .
මෙම චක්‍රලේඛය අනුව සෞඛ්‍ය නීතිරීති සම්බන්ධයෙන් දැඩි සෝදිසියක් සිදු කරන බව ද හෙතෙම කීය.
පොලිස් නිලධාරීන් ගත වූ දින කිහිපය තුළ සිදුකළ මෙහෙයුම් තුළදී ජනතාව ,වෙළඳසල් හිමියන් ,බස් රථවල නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන බවට හෙළිවීම නිසා මෙම පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා නීතිවලට පිටුපාන්නන් අල්ලන් යයි