(නිමන්ති රණසිංහ)
නිරෝධායන නිතිය සහ මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් ඉකුත් මාස හයක කාලය තුළ පුද්ගලයන් 3436 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම නිරෝධායන නිතිය උල්ලංඝණය කළ කිරිබත්ගොඩ ප‍්‍රදේශයෙන් පුද්ගලයන් 11 දෙනකු ද පෙර දිනයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් නව දෙනකු කාන්තාවන් බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd