(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 436 දෙනකු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා එක් දිනකදී වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊයෙ දිනයේදී බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
එදින සිට මේ දක්වා මෙරට නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 5922 ක් අඩංගු ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා නීති හරිම ඉක්මණට හදපු අලුත් නීතිය... එතකොට කෝ ඩෙංගු මැලේරියා වගේ අපේ රටේ මදුරුවන්ට කෝ නීති? පොඩ්ඩක් හිතලා බලන්න. දවසකට ලේ කොච්චර බොනවද? වාසියට තමයි හැමෝම. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...