(ඉන්දිකා රාමනායක)
කොරෝනා නිති උල්ලංඝනය කළ පුද්ගලයන් 435 දෙනකු රටේ විවිධ ප්‍රදේශවලින් ගත වූ 24 පැයේ දි අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
මුහුණු ආවරණ නොපැළදීම ඇතුළු නිරෝධායන නීති නොපිළිපදිමින් සමාජය සංචරණය කරද්දී මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත.
කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මෙම මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd