(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දිවයින පුරා සිදුකළ නිරෝධායනට අදාල මෙහෙයුමේ දී මුහුණු ආවරණ නොපැලඳ දුරස්ථ භාවය තබා නොගත් පුද්ගලයන් 238 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔක්තෝම්බර් 30 වැනි දා සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් වල දී පුද්ගලයන් 2486 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ම ඇතුළට දාමු.....