(ඉන්දිකා රාමනායක)
කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය මරදානේ පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයන් 300 දෙනකු නිරෝධායනය සඳහා අද (2) පස්වරුවේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිත බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙම පිරිස බුද්ධි අංශ මගින් හදුනාගෙන ඇතැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොරෝනා ආසාදිතව මියගිය අය ඇසුරු කළ 300 ක් නිරෝධායනයට
හිරාන් සුමුදු Thursday, 02 April 2020 12:57 PM
මෝඩ කාලකණ්ණියෙක් නිසා කීදෙනෙක් අමාරුවෙද? ඇයි මේ ටික තේරුම් නොගන්න...
de silva Thursday, 02 April 2020 06:18 PM
කෙටි කාලයක් තුල 300 ආශ්‍රය කරන්න. මේ මනුස්සය දේශපාලකයෙක්ද ? රජයේ සේවකයෙක්ද ?
tuwanFriday, 03 April 2020 05:06 AM
ඔයාගේ මොලේ තරම,