මලිෂා ගුණවර්ධන
කොරෝනා වයිසරය ආසාදිත වු පුද්ගලයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව අද (7) දිනයේ වාර්තා වු ආසාදිතයින් සංඛ්‍යාව 7 කි.
වයිරසය ආසාදනය වී සුවය ලබා දැනට පුද්ගලයින් 42 දෙනකු පිටව ගොස් තිබේ.

COMMENTS
ලංකාවට කොරෝනා බෝවෙන්නේ පරක්කු වෙලා. ඒක හොඳයි. එත් පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕන තමා තමන් ගැන සිතමින්. බල පුළුවන්කාර රටවල් සියල්ලටම හැදිලා තියෙන්නේ. දැන් පරීක්ෂණ කරමින් බෙහෙත් හොයනවා. ඒ නිසා අපේ රට පුළුවන් තරම් පරිස්සම් වෙන්න. රටේ මුදල් නැහැ. නායකයින් සේරම හොරා කාලා ඉවරයි. කඩල මුං ඇට ටිකක් විතරයි තියෙන්නේ. නමුත් පොහොසත් රටවල නායකයින් අපිට උදුව් කරනවා. ඒ රටවල වැරදි හොයන්නේ නැතිව ලෙඩේ වැඩිකර ගන්නේ නැතිව පරිස්සම් වෙන්න ඕන. අපි ඒ රටවලට බැන්නට ඒ කට්ටිය තමයි මෙයට විසදුමක් හොයන්න ඉන්නේ. අපිට ආහාර බෙහෙත් දෙන්නෙත් මුදල් නම් එපා කියන්න ඕන.නඩේ ගුරා බලන් ඉන්නේ පිල්ලි ගහන්න.
බටහිර වෛද්‍ය සේවයේ විශේෂඥ වරු පවා දේශීය ඔසු කැඳක් හා ඔසු දුම මගින් රෝගය සුවකල හැකිබව කියද්දී තව තවත් රෝගීන් වැඩිවන්නට ඉඩදී බලාසිටින්නේ ඇයි. බලධාරීන් එසේ කලත් රටේ ජනතාව දැනට දේශීය වෛද්‍ය ක්‍රමයේ ඔසුපැන් හා ඔසුකැඳ කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීමේ ප්‍රවනතාවක් දක්නවා.