IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


කොරෝනා ආසාදිතයින් ගණන 175 දක්වා ඉහළට


මලිෂා ගුණවර්ධන

කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව අද(05) දිනයේදී කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.

 



කොරෝනා ආසාදිත සංඛ්‍යාව 170 දක්වා ඉහළට


(දිල්රුක්ෂි ග්‍රේරු සහ  ඩිල්ෂානි චතුරිකා දාබරේ)

 
ශ්‍රී ලංකාවේ කොරෝන අසාදිතයින්ගේ සංක්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇතැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. 

ඒ අනුව අද(05) දිනයේදී කොරෝනා ආසාදිතයන් 4දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.

ඊයේ දිනය වනවිට පුද්ගලයන් 166 දෙනෙකෙු වාර්තා වූ බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි
 
අවසන් වරට හඳුනාගත් රෝගීන් 8 දෙනාගෙන් තිදෙනකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබු අය වෙති.
එක් අයෙක් පුත්ලම නිරෝධායන මධ්‍යස්ථානයේ සහ අනෙක් පුද්ගලයා මාතර  ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර ඔහු කොරෝනා ආසාදිතයෙකු  ළගින් ඇසුරු කළ අයෙකි.
 
කොළඹ ප්‍රදේශයෙන්ද පුදුගලයින් දෙදනකු වාර්තා වී ඇති අතර එක් අයෙක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයිද ජාසිංහ මහතා සදහන් කළේය.
 



අදහස් (18)

කොරෝනා ආසාදිතයින් ගණන 175 දක්වා ඉහළට

banda Sunday, 05 April 2020 12:11 PM

සෙල්සියස් අංශක 30 ට වඩා වැඩි රටවල මෙය වසංගතයක් ලෙස පැතිරී යන්නේ නැත අනවශ්‍ය ලෙස කලබල නොවන්න...

:       255       827

KapilaSunday, 05 April 2020 01:09 PM

බයිලා කියන්න එපා... මැදපෙරදිග මොකෝ දන්නෑ එහෙනම් ...

:       421       56

bandaSunday, 05 April 2020 02:00 PM

කපිල මහත්තයෝ , මේක වසංගතයක් ලෙස පැතිරෙන මැද පෙරදිග රටේ නම සදහන් කරනවද ?

:       42       175

SithijaSunday, 05 April 2020 03:23 PM

කපිලතුමා දන්නවද මේ දවස් වල මැදපෙරදිග රටවල් වල උෂ්ණත්වය?

:       0       1

sunandaSunday, 05 April 2020 04:38 PM

ඩුබාය් 34-35 අද දවසේ... එතකොට ඉරානයේ වසංගතයක් උනේ කොහොමද?

:       0       32

KapilaSunday, 05 April 2020 06:22 PM

ඇමෙරිකාව, එ.අ.එමීර්, කටාර් වල දවසකට 200කට වඩා ඉන්නවා. එතකොට ඒවා වසංගත නෙවෙයිද?

:       0       8

ChandimaSunday, 05 April 2020 04:25 PM

කපිල කිසිම දෙයක් නොදැන නිකන් පදනම් විරහිත කතා කියන්න එපා.

:       0       1

KapilaMonday, 06 April 2020 04:28 AM

චන්දිම කිසිම පදනම් විරහිත කතාවක් නෑ.උෂ්ණත්වයට මේකේ කරන්න පුළුවන් දෙයක් නෑ.සවුදියේ මේ වෙන්කොට 2300 පැනලා.ඩුබායි කටාර් 2000 ලගට එනවා. හැමදාම 200 ක් අලුතෙන් එකතු වෙනවා.ඔය ගාන එන්නෙත් මිනිස්සු ගොඩක් ගෙවල් වල තියලා. ලංකාවේ තත්වේ ගොඩක් හොදයි.ඒ උෂ්ණත්වය නිසා නෙවේ.මිනිස්සු පුලුවන් තරම් ගෙවල් වල තියපු නිසයි.මැදපෙරදිගට වැරදුනෙත් උෂ්ණත්වය වැඩි නිසා බෝවෙන්නේ කියලා හිතපු එක සාමාන්‍ය උන හෙම්බිරිසාව වගේ. සමකය ආසන්නයේ සියලුම රටවල් මේ වෙනකොට වසංගත වෙලා ඉවරයි. මේකේ එකම විසදුම මිනිස්සු හුදකලා කරලා බෝවීම අඩු කිරීම පමණයි.

:       0       0

Kapila Monday, 06 April 2020 05:04 AM

චීනය ලෝකෙට කිව්වා මේක කොහොමද පාලනය කළේ කියලා. ලොකු දෙයක් නෑ කරුණු දෙකයි. අවශ්‍ය නිවැරැදි සහ ඉක්මන් තීරණ ගැනීම. සියලුම මිනිසුන් දෙන උපදෙස් පිළිගැනීම හෝ පිළිගැනීමට සැලැස්වීම. ඔය දෙකෙන් තමා එයාලා මේක පාලනය කළේ. උතුරු කොරියාවේ කිසිම ලෙඩක් නැත්තේ ඇයි? ඒත් ඔය කරුණු දෙක නිසා. ඇමෙරිකාවේ යුරෝපයේ පාලනය කරන්න බැරි ඔය දෙකම නැති නිසා. ලංකාවෙත් මේක යම්කිසි තරමකට පාලනය වෙලා තියෙන්නේ ඔය කරුණු දෙක යම්කිසි තරමකට තියෙන නිසා. මේ තීරණ තව ටිකක් කලින් ගත්තනම් මෙහෙම වෙන්නේ නෑ.

:       0       0

DarshanaSunday, 05 April 2020 05:34 PM

ඔබ දන්න දෙයක් නැත... ලෝක සෞඛ්‍ය සංවිධානය ගල්ෆ් රටවල චෝදනා කළ නිවැරදි දත්ත දෙන්නේ නැතිව වසංගතයේ ස්වභාවය හංගනවා කියලා... ඔබ ජාත්‍යන්තර කියවන්නේ නැද්ද? උෂ්ණත්වයට කළහැකි කෙංගෙඩියක් නැත. මමත් ඉන්නෙ සෞදියේ.... මෙහෙ භයානක විදිහට පැතිරෙනවා.

:       0       42

KapilaSunday, 05 April 2020 06:07 PM

කපිල මහත්තයෝ, මමත් මැදපෙරදිග තමයි ඉන්නේ...සෞදි මෙ වෙනකොට 2300 පැනලා.. අනිත ඒවාත් ළගළගම එනවා. බොරු කියලා මිනිස්සු නොමග යවන්න එපා. මෙක සෙල්ලන් කරන්න පුලුවන් ලෙඩක් නෙමෙයි.

:       0       37

KapilaSunday, 05 April 2020 06:28 PM

මෙක කපිල මහත්තයාට නෙමෙයි බණ්ඩා මහත්තයාට දැම්මෙ... පොඩි අතපසු වීමක්....

:       0       41

පිටිගල මිලානෝ Sunday, 05 April 2020 12:13 PM

ජනාධිපතිතුමනි, ඔබතුමා නිසා මෙහෙමවත් රෝගී සංඛ්‍යාව අඩු මට්ටමක තියෙනවා. පාර්ලිමේන්තුව වහලදාලා මේ විදියටම කරගෙන යන්න.

:       1225       842

mohomed Sunday, 05 April 2020 12:23 PM

සිංහලද මුස්ලිම්ද... ? කොරෝන රෝගීන් 4 ම...

:       21       89

Ajantha Sunday, 05 April 2020 12:43 PM

පුච්චනකොට ආරංචි වෙයි..

:       91       53

channaSunday, 05 April 2020 12:52 PM

ලෙඩේ හැදිලා අඩුම ගානේ අට දෙනෙකුට වත් බෝ කරලා මැරෙන්න ඔන්න මෙන්න කියල හොස්පිටල් ඇඩ්මිට් වුණා නම් (එත් තමන් ගේ නියම ලෙඩේ නොකිය බොරු කියල) මොන ජාතියේ කෙනෙක් ද කියල ලේසියෙන් ම කියන්න පුළුවන්.

:       205       162

Kamal Sunday, 05 April 2020 05:57 PM

චන්න මෝඩ කතා කියන්න එපා. මුලින්ම ලංකාවට බෝ කළේ ඉතාලි සහ කොරියාවෙන් ආපු සෙට් එක..

:       32       118

de silva Sunday, 05 April 2020 04:58 PM

හැංගි මුත්තන් කෙළිමින් රටටම කොරෝන බෙදා හරින කොරෝන හෝල් සෙල් ඒජන්තල ඉන්න කම්.., මෙහෙ කොරෝන නැතිකරන එක කරන්න බැහැ...

:       104       37

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 127 0

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 457 0

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ජන්ද මධ්‍යස්ථාන 13759 ක් සකස් කිරීම අද ඇරඹෙයි
2025 මැයි මස 05 97 0

පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ජනාධිපතිට කළ චෝදනා හොයන්න කියන්න ජවිපෙ මහ රෑ සී.අයි.ඩී යයි
2025 මැයි මස 05 1354 0

ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම


අද කාලගුණය
2025 මැයි මස 05 63 0

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කා


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 945 0

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 678 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 175 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1204 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site