(මලිෂා ගුණවර්ධන)
කොරෝනා වයිරසය ආසාදනය වු තවත් පුද්ගලයින් දෙදෙනකු වාර්තා වු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
ඒ අනුව වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළ යනු ඇත.
වයිරසය ආසාදනය වී පුද්ගලයින් 21 ක් දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
කොරෝනා වයිරසයෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොරෝනා ආසාදිතයන් 148 දක්වා ඉහළට
පිටිගල මිලානෝ Thursday, 02 April 2020 06:34 AM
ලංකාවේ වැඩිම කොරෝනා ආසාදිතයින් එක්තරා ජාතියකට අයත් පිරිසක්.
athulakThursday, 02 April 2020 10:53 AM
එක හේතුවක් ඔවුන්ගේ සමාජ රටාව, අනෙක අති පණ්ඩිත කම, අනෙක ආගමෙන් බුද්ධිය වසාගෙන තිබීම.
rasika Thursday, 02 April 2020 06:50 AM
ගෙවත්තේ වගා (මල් පෝච්චි) කරන්න ආරම්භ කරන්න. අනාගතය සදහා ආරෝග්‍යා පරමා ලාභා....