තුසිත කුමාර ද සිල්වා
බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බවත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (05) පැවසීය.
ආසාදිත ගැබිනිය රෝහල්ගත කළ ත්‍රීවීල් රියදුරා, ගැබිනියගේ මව ස්වාමියා ඇතුළු 160 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයකට ලක්කර ඇතැයි ද ඔහු පැවසිය.
COMMENTS
නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයයි. එය කොරෝනා ලෙඩ්ඩු දාන මඩමක් නොවේ. මේ ලෙඩාව ජාතික රෝහලට ඇතුළත් නොකලේ ඇයි? සයිටම් වෛද්‍යවරුන්ට ලෙඩේ බෝවුනොත් කවුද වගකිය්?
අනේ වාසනාවන් ! මව්පියන් කරන හරක් වැඩවලට මේ නොදරුා මොනවා කරන්නද ?
දිල්ෂාන්, ඇයි එතකොට ජාතික රෝහලේ වෛද්‍යවරුන්ට හැදුනට කමක් නැද්ද ?
මොලේ කළදක් නොමැති මීහරක් දෙමාපියන්ගේ කාලකන්නි ගොන් තකතීරු නොහොබිනා ක්‍රියා නිසා කිසිදෙයක් නොදත් නොදරුවෙක් කුමක් කරන්නද ?
Dr. ඩිල්ෂාන් ඇත්තටම ඔයා ඩොක්ට කෙනෙක් ද?