කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසිය කියයි.
මේ අතර ට්‍රැක්ටරයේ සහයක ලෙස කටයුතු කළ පුද්ගලයාද අද(27) සවස පොලීසියට බාරවී ඇති අතර හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යුද හමුදාව,පොලිසිය, නාවික හමුදාව ඇතුළු සහන කණ්ඩායම් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුමක් ආරම් භ කර ඇත.

(නවරත්න සමරතුංග සහ ඥානසිරි හෙට්ටිආරච්චි)
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි.
මහා ජලක මැදින් ගමන් කරමින් කරමින් සිටියදී සිසුන් අට දෙනකු ගමන් ගත් ට්‍රැක්ටරය පෙරළීමෙන් සිසුන් දෙදෙනකු දිවි බේරාගත් අතර සිසුන් හය දෙනකු සහ ට්‍රැක්ටරයේ රියැදුරා සහ සහායකයා අතුරුදහන් විය.
මේ වන විටත් යුද හමුදාව,පොලිසිය, නාවික හමුදාව ඇතුළු සහන කණ්ඩායම් අතුරුදන් සිසුන් සොයා මෙහෙයුක් ආරම් භ කර ඇත.



(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් විශ්වාස කරන පරිදි එය දෙවියන් වහන්සේගේ පැතුමයි. මට විශ්වාසයි දැන් ඔවුන් දෙවියන් වහන්සේගේ දයාව ඇත...
අනේ නිමල් උඹල වගේ එවුන් තමයි සිංහලයාගේ නම කන්නේ .ළමයි මැරිලා ඉද්දි එතනත් ආගම .තොපි බෞද්ධ නම් නෙමෙයි .මේවා බුදුන් වහන්සේ උගන්වපු දේවල් නම් නෙමෙයි
පායන කාලේ. පිටිසර ගමක පිරිමි ටිකක්. කුලු නැටුමක් නැටුවා වහින්න කියලා එදා ඉදන් නොනවතින් වැස්ස. දැන් ඒ කුලු නැටුම නටපු. කට්ටියත් ගහගන. ගිහින්ද මේ වැස්ස නතරකරන්න. කුල්ලෙන්. ගහලා එලවන්න ඕන.