
(චාන්දනී දිසානායක)
කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ කඳු දෙකක් නාය යාමෙන් 20ක් පමණ අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.
මල්ලවපිටිය ඉඳුල්ගොඩ කන්ද නාය යාමෙන් නිවාස පහක පුද්ගලයන් 10 දෙනකු ඊට යටව අතුරුදන්ව ඇතැයි කියයි.
ඉබ්බාගමුව අරගම කන්ද නාය යාමේ දේවාලයකට පැමිණ සිටි බව කියන 10 දෙනකු ඊට යට වි ඇතැයි කියති. ඉන් තිදනකු සිරුරු සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd