(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්‍රීඩා සංගම් නියාමනය සඳහා පනත් කෙටුම්පතක් ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් මේ දිනවල ලොකු කතා බහක් ඇතිවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා පැනලා ගියහමයි ඉස්තාලේ හදන්න ප්ලෑන් කරන්නේ .ලබන අවුරුද්ද වෙනකොට ඕක කුණු කූඩෙට තමයි
අනාගතේදී අපිට ඕනේ ක්‍රීඩාවක් කරන්න බැරි වෙයිද ?බටහිර අයියලට ඕනේ විදිහටද අපි ක්‍රීඩා කරන්න ඕනේ .දැනටත් ලංකාවේ සුද්දගේ ක්‍රීඩාවනේ උඩින්ම ඉන්නේ .අපේ ක්‍රීඩාවට පර්චස් 5 යි දෙන්නේ