ක්‍රීඩා පාසල් සඳහා 2021 වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ දින නියමයක් නැතිව කල්දැමූ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ක්‍රීඩා පාසල් සඳහා සිසුන් අතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ මස 27 වැනි දා පැවැත්වීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd