(රෝහණ සමරවීර)
සෙවනගල ප්‍රදේශයේ විදුහලක නිල නිවසක ‘අයිස් මත්ද්‍රව්‍ය‘ පැකට් කරමින් සිටි එම විදුහලේ ක්‍රීඩාගුරුවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවටගත් බව සෙවනගල පොලීසිය කියයි.
සැකකරු තණමල්විල ඌවකුඩාඔය සමගිපුර ප්‍රදේශයේ පදිංචි විසි අට හැවිරිදි එක් දරු පියෙකි.
ඔහු සමඟ සිටි අය අතර මත් ජාවාරමුකරු සිටි බවටද තොරතුරු ඇතැයි පොලීසිය කියයි.
මෙම ගුරුවරයා පාසලේ දරුවන්ට මේවා අලෙවිකර ඇත්දැයි යන්න පිලිබදව පරීක්ෂණ පැවැත්වෙන් බව පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොහොමද මේක රටෙන් තුරන්කරන්නෙ,? නාකොටික් එකේ උන් කුඩු කාරයන්ගෙන් පඩි ගන්නව ,
ක්‍රීඩා ගුරුවරයා !! පුදුම විකෘතියක් මේක. ඉතින් රටේ අනාගත පරපුර කොහොම නම් හදාගන්නද?
සමහරක් නාකොටික් අයගේ ගෙවල් වල සයිස් එක පහසුකම් දැක්කහම හිතාගන්න පුළුවන්
මෙයා තාම නියම ගුරා...