
(යොහාන් භාසුර)
ආසියානු ක්‍රීඩා උළෙලේදී වසර 21 කට පසුව මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනූ ශ්‍රී ලංකා මැදිදුර ධාවන ශූරී තරුෂි කරුණාරත්නට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සුබපැතුම් එක්කළේය.
එහිදී අමාත්‍යවරයා තරුෂිගේ ක්‍රීඩා දිවියට උපරිම සහයෝගය දීමට පොරොන්දු වූ වූ බව ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය පැවසසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා අමාත්‍යාංශයක් තියෙනවා රටේ මුදල් කාබාසිනියා කරන්න. දක්ෂ දරුවන්ට කිසිම ප්‍රයෝජනයක් නැති... අන්තිමට ගුවන් තොටුපළට ගිහිල්ලා පින්තූරයට විරිත්තන්න නම් ඇමැති කෙනෙක් ඉන්නවා. කළින් හිටපු කෙනා තැන් තැන්වල ගිහිල්ලා හිටියා...
මෙයා මොකක්ද මෙතන කරන්නේ?
ක්‍රීඩා සපත්තු spikes අරගන්න සල්ලි වියදම් නොකරත් ක්‍රීඩා අමාත්‍යාංශ හරකුන් රැල ඔය තරඟ නැරඹීමට පළමු පන්තියේ ගුවන් ටිකට් අරගෙන යන්නේ.... මේ අහිංසක දරුවන් හට පෝෂ්‍යදායී කෑම ටිකක් ගන්න වත් මුදල් නොදෙන මේ ඇමැති්වරුන්ගෙන් ක්‍රීඩාවට ලැබෙන ප්‍රයෝජනය මොකක්ද?
ක්‍රීඩා ඇමැතිට සීතලයිද? ජර්සියක් ඇඳන් ඉන්නේ...?
දේශපාලනේ පරිස්සමෙන් කෙල්ලේ, ඕකුන් සර්පයෝ...!
ඔය ළමයා ඇමරිකාවට යනබව පුහුණුකරු කියලා තිබුණා. සුසන්තිකා වුණත් දියුණුවුනේ එහෙමයි. ලංකාව වගේ රටවල ජනතාවට තාම තේරෙන්නේ නැහැ... ජනතා මුදලින් නඩත්තු කරන්න ඕනේ කව්‍ද කියලා. මන්ත්‍රි කියලා හරක් නඩයක් නඩත්තු කරනවා සත පහක ප්‍රයෝජනයක් නැහැ. රටේ වටිනා සම්‍පත් තියාගෙන නඩත්තු කරන්න සල්ලි නැහැ. මේ වගේ අමන, තකතීරු ජනතාවක් ඉන්න රටක් ලෝකයේ නැහැ...