IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ක්‍රිකට් නිලවරණයට සාමාජිකයෝ එති

(යොහාන් භාසුර )

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019-2021 කාලය පරිච්ඡේදය සදහා නිලධාරීන් පත්කරගැනීමෙි නිලවරණය ක්‍රීඩා  අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශාලාවේදී මීට සුඵ මොහොතකට පෙර ආරම්භ විය.

මේ වන විට විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව තිබේ. 

මෙම අවස්ථාවට සභාපති ධූර අපේක්ෂකයන් වන ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ෂම්මි සිල්වා යන මහත්වරුන් ඇතුළු ක්‍රීඩා  සමාජ නියෝජිතයෝ පැමිණ සිටිති. 

අමාත්‍ය අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වී සිටිති.

(ඡායාරූප -   චතුර එස් . කොඩිකාර )



අදහස් (3)

ක්‍රිකට් නිලවරණයට සාමාජිකයෝ එති

sam Thursday, 21 February 2019 06:24 AM

ඕක තමයි මුරලි කිව්වේ ලංකාවේ ක්‍රිකෙට් හදන්ඩ බැහැ කියලා.

:       0       146

රොමේෂ් Thursday, 21 February 2019 10:53 AM

මෙතන තියෙන්නේ කල්ලි දෙකක සීතල යුද්ධයක්. මේ දෙගොල්ලන්ගෙන් කව්රු පත්වුනත් ක්‍රීඩාවට සුගතියක් වෙන්නේ නැහැ.

:       0       70

menna Thursday, 21 February 2019 02:33 PM

වතුර එක තැනක තිබුනම පල් වෙනවා, ගලාගෙන යනකොට පිරිසිදු වෙනවා. හැමදාම එකම තැන නොරැදෙන විදියට මානුෂික ක්‍රියාකාරකමුත් පාලනය වුනොත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 282 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 89 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 782 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site