(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය නියමිත පරිදි ලබන 20 වැනිදා පවත්වන බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාන කමිටු සාමාජික අමල් එදිරිසූරිය මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් නිලවරණය අන්තර්ජාල පහසුකම් යටතේ ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ පවත්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව එහි ඡන්දය අත් ඔසවා ප්‍රකාශ කිරීම හේතුවෙන් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් එදිරිසූරිය මහතා කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මේ මස 20 වැනිදා පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd