(එන් ආරච්චි)

දේවාලේගම  හැලමඩ ප්‍රදේශයේ  කුඹරුක් වටා සතුන්ට ඇද තිබූ ඇද තිබූ අනවසර විදුලි රැහැනට පැටලීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බව දේවාලේගම පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හැලමඩ ප්‍රදේශ‍ෙයේ ම පදිංචි අවුරුදු 35 ක් පමන වන සමරකෝන් මුදියන්සේලාගේ නුවන් බුද්ධික සමරකෝන් යන අයයි.

කුඹුරේ හිමිකරු දේවාලේගම පොලීසිය විසින් අත්තඩංගුඅවට ගෙන ඇති අතර අද දින (15 ) කෑගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.