
(යොහාන් භාසුර)
නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප‍්‍රධාන කාර්යාලයට ජනතාව ඇතුළත්කරගැනීම තාවකාලිකව සීමා කිරීමට තීරණය කර තිබේ.
කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන අඅඅගක්ඉදමරාැචඑගටදඩගකන හි සදහන් කර ඇති දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කම්කරු නීතීවලට අදාල ඕනෑම කරුණක් සම්බන්ධයෙන් වන ලිඛිත පැමිණිල්ලක් හෝ ලිඛිත විමසීමක් සේවය කරන හෝ සේවය කරන ලද ආයතනය පිහිටා තිබෙන බලප‍්‍රදේශයට අයත් කම්කරු කාර්යාලය වෙත යොමු කළ යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කම්කරු දෙපාර්තමේන්තුවෙන් ක‍්‍රියාත්මක කරන සේවා 14 ක් ලෙස වෙන්කර ජංගම දුරකථන අංක සහ ඊ්මේල් ලිපින නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd