(ගයාන් අමරසේකර)

කම්කරු දෙපාර්තමේන්තුවේ 23 වැනි කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (19) සුබ මොහොතින් එම ධූරයේ වැඩ බාරගත්තේය.

එම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ජයවර්ධනපූර විශ්ව විද්‍යාලයේ හා කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.