(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩල රැස්වීම ඔන්ලයින් තාක්ෂණය හරහා සිදු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය ආරංචි මාර්ග කියයි.
කෝවිඩ් - 19 අවදානම නිසා මෙම තීරණය ගෙන ඇති අතර අවසන්වරට පැැවති කැබිනට් රැස්වීම සාමාන්‍ය පරීදි සිදු කෙරිණි.
කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්ත වූ අවධියේ ද මේ ආකාරයෙන් ඔන්ලයින් හරහා කැබිනට් රැස්වීමක් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමයි හොඳටම කෙරුවේ. නැද්ද මන් අහන්නේ ?
ඔව් ඒක හොඳයි... ඔයාලා පරිස්සම් වෙලා ඉන්නකො..
ඔය රැස්වීම නම් නැති තරමට රටට සෙතක්.