(ඩයනා උදයංගනී)


රජයේ කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් පත්කරනු ලැබ සිටිති.

 ඒ සඳහා ඊයේ (5) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇත.