IMG-LOGO

කැබිනට් ඇමැතිවරුන්ගේ වගකීම ජනපති කියයි

(අජන්ත කුමාර අගලකඩ)

වැඩකටයුතු පහසු කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය වෙන්කර දී ඇතත් අමාත්‍යංශවල අවසන් වගකීම ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14))රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

කැබිනට් ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් හමුවීමට පවා නොහැකි බවට කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැබිනට් රැස්වීමේ දී කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි .

තමා මේ බව රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් කැඳවා දැනුම්දෙන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

 



අදහස් (0)

කැබිනට් ඇමැතිවරුන්ගේ වගකීම ජනපති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site