
(නිශාන්ත කුමාර)
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය වැඩි ඡන්ද හතරකින් (04) අද පරාජයට පත් විය.
කන්දකැටිය ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය සභාපති හර්ෂ රත්නායක මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
සමගි ජන බල වේගයේ මන්ත්‍රීවරුන් හතර දෙනා, පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා, පොදු පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා සහ සර්වජන බලයේ මන්ත්‍රීවරයා අයවැයට විරුද්ධවන්නේ ප්‍රකාශ කළ හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් ව්‍යවස්ථාවේ සදහන් වන පරිදි කටයුතු කරන්න....