(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂය 80කට අධික මුදලක් ත්‍රි රෝද රථයකින් රැගෙන යමින් සිටි කාන්තාවක පැල්මඩුල්ලේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කාන්තාව සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුක් මත සැකකාර කාන්තාව අත් අත්ඩංගුවට ගත්තේය.
මුදල් උපයා ගත් ආකාරය හෙළිකිරීමට නොහැකි වූ බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව ඕපනායක ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුර පැත්තේ නිසා මැණික් මල්ලක් දීලා ගත්ත සල්ලි වෙන්න බැරිද ?
සමහර දේශපාලකයෝ පහුගිය කලේ කිව්වා වගේ, මේ කාන්තාවට කියන්ට බැරිද නන්නාදුන කෙනෙක් සල්ලි මල්ලක් එයාගේ ගෙදර ඉස්සරහ තියල ගිහින් තිබුනා කියල?
මුදල ලැබුණු විදිය කියන්ඩ බැරිවෙන්ඩ ඇති. දේශපාලනය කරා නම් නිකම්ම නිදහස් නේ.
ඩේසී ආච්චිට මැණික් මල්ල ගෙනත් දුන්න කෙනා මෙයා ගැන දුක හිතිල දුන්නා වෙන්න බැරිද?