
(ටී.කේ.ජී.කපිල)
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් සහ පුහුණුකරුවෝ,නිලධාරීලහු 10 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වෙති.
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම " ඒ " කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර , මෙහි පළමු තරගය මෙම 10 වැනි දින පැවැත්වීමට නියමිතය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා කෙල්ලනේ... ඔයාලාට ජය නියතයි.
කාන්තා ක්‍රිකට් කිව්වම නිකං වැටකොළු සහ පතෝල හොදි සමග බත් වගේ…. ඇගට දැනෙන්නේම නැහැ….
හොඳ අත්දැකීමක් ලබාගෙන එන්න..