
කැනඩාවට අයත් බ්‍රිටිෂ් කාලොම්බියා පළාතේ, ඊසාන දෙසින් පිහිටි උසස් පාසලක වෙඩි තැබීමක් සිදුවිය.
කැනඩා මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීමෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. මියගිය එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ තැනැත්තා ද සිටින බව පැවැසෙයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කැනඩා පොලිසිය ඒ ගැන විමර්හන ආරම්භ කර ඇතැයි පැවැසෙයි.
වෙඩි ප්‍රහාරයෙන් පසු වෙඩි තැබීම සිදුවුණු පාසලේත්, ඒ අවට සෙසු පාසල්වලත් ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගත් බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කැනඩාවත් ටිකෙන් ටික දියුණු රටක් වෙනවා .